3D MAX Software” එකේ short cut key දැනගමු.
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ 3D MAX වල short cut key ගැන. ගොඩක් අය නම් ම්‍ෙ Software එක ගැන මම හිතන විදිහට දන්නවා.සමහර අයත් ඇති දන්නේ නැති.මම හිතනවා මේ ටික ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා.තව දෙයක් සමහර tutorial වල කියලා දෙනකොට ඒ අය short
cut key වලින් වැඩ කරන ආකාරය tutrorial එකේ පෙන්වන්නෙ නෑ.
එවෙලෙට නම් වයර් මාරු වෙනවා නේද? ඒක නිසා මම short cut key ටික දැම්මේ. ම්‍ෙ ටික හොදයිද කියලා බලන්නකෝ......................
- Press “H” key – Select From Scene
- Press “6” key – Particle View
- Press “A” key – Angle Snap Toggle
- Press “S” key – Snaps Toggle
- Press “8” key – Environment and Effects
- Press “w” key – Select and Move
- Press “E” key – Select and Rotate
- Press “R” key – Select and Uniform Scale
- Press “N” key – Auto Key
- Press “M” key – Material Editor
- Press “< ” key – Go to Start/ Previous Frame
- Press “>” key – GO to End/Next Frame
- Press “?” key – Play Animation/Stop Animation
- Press “9” key – Render Setup: Default Scanline Renderer
- Press “0” key – Render To Texture
- Press “F1” key – Autodesk 3ds Max Help
- Press “F9” key – Render Production
- Press “F10” key – Render Setup
- Press “F11” key – MAX Script Listener
- Press “F12” key – Move Transform Type-In
- Ctrl+W –Field-of-View
- Ctrl+R – Orbit Sub Object
- Ctrl+O – Open File
- Ctrl+P – Pan View
- Ctrl+S – Save File As
- Alt+W – Maximize Viewport Toggle
- Alt+Z – Zoom
- Alt+B – Viewport Background
- Alt+N – Normal Align
- Shift+T – Asset Tracking
- Shift+I – Spacing Tool
- Shift+A –Quick Align
No comments:
Post a Comment