Menu Area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

side show

.
..
.
.
.

Sunday, September 4, 2016

මේ ටික කොහොමද

                                                 MY ART  

                                                                                  මේ මම ඇදපු චිත්‍ර ටිකක්..මම හිතුවා මේ චිත්‍ර ටික ඔයාලට පෙන්න ඕන කියලා...මට පුළුවන් විදිහට මම මේවා ඇදලා තියෙන්නේ....මං හිතනවා මේ හැකියාව තව දුරටත් වර්දනය කරගන්න......ඔයාල බලන්නකෝ හොදයි ද කියලා....



















මම ඇදපු අනිත් චිත්‍ර/මං අදින්න ඉන්න චිත්‍ර ඉස්සරටහට දාන්න ඉන්න ලිපි (posts) වලින් ඔයාලට පෙන්වන්නම්‍....ඔයාලත් නිදහසේ ඉන්න වෙලාවට චිත්‍ර අදින්න.....










                                                          ගොඩක් අය හිතන දෙයක් තමා "අනිත් අයට චිත්‍ර අදින්න පුළුවන් උනාට මට චිත්‍ර අදින්න බෑනේ" කියලා...මම නම් කියන්නේ චිත්‍ර කියන දේ කාටවත් අද‍ින්න බැරි කමක් නෑ.....රවුමක් ඇදලා ඒක පාට කරත්;ඉරි කෑලි ටිකක් ඇන්දත් ඒකත් චිත්‍රයක් කියලා තමා මම හිතන්න්‍ෙ ඉතින් කොහොමද කවුරුත් හිතන්නේ තමන්ට චිත්‍ර අදින්න බෑ කියලා..ඒ නිසා ඔයාලත් බෑ කියන්නේ නැතිව ඇදලා බලන්න කාටවත් බැරිකමක් නෑ...මුල දි සරලව අදින්න.ඊට පස්සේ ඒක තවත් දියුණු කරගෙන ආවොත් ඔයාලට චිත්‍ර කලාව අතින් හොද තැනකට එන්න පුළුවන් වෙයි..හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.හොද තැනකට එන්න ඕනෙ නම් චිත්‍ර අනිවාර්යෙන්ම ඇදලා.ඇදලාම අත හුරුකර ගන්නම වෙනවා..චිත්‍ර අදින්න අත හුරුකර ගත්තහම නම් ඕනම දෙයක් අදින්න පුළුවන්..චිත්‍ර අදින්න ආසාවක් ඇති කරගත්ත නම් වැඩේ ගොඩක් පහසු වෙනවා...
                       මටත් කලින්නම් වැඩිය චිත්‍ර අදින්න අමාරුයි..ඒත් මම ඇදලා ඇදලාම පුරුදු වුණා..දැන් මට ටිකක් විතර පුළුවන්....මම චිත්‍ර ගැන දන්න‍‍ෙ බෙහොම ටිකයි.මම ඉදිරියට දාන්න ඉන්න ලිපි වලින් චිත්‍ර අදින විදිහ්‍ෙ නිබන්ධන(tutorial) ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා...මම ඇඳපු චිත්‍ර ටික බලලා comment දාලම යන්න.මොකද මට ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා...

No comments:

Post a Comment