Menu Area

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

side show

.
..
.
.
.

Tuesday, November 22, 2016

CLASH OF CLAN



                                   CLASH OF CLAN


මේ දවස්වල හැමෝම දන්න දෙයක් තමා මම අද කියන්න යන්නේ.ඒ කණ්ඩායම් ගැටුම ( clash of clan ). මේ ක්‍රීඩාව දැන් පොඩි ළමයි පවා සෙල්ලම් කරනවා. දැන් මේ game එක ලංකාවෙ ඉතාමත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ.ඉතින් මම හිතුවා ඔයාලට මේ game එකේ ආරක්ෂිත වැට wall එක හදන්න ඕන විදිහ පෙන්නන්න. එක එක නගර ශාලාව (town hall) වලට ගැලපෙන විදිහට මම මේ plan ටික දාන්නේ ඔයාලා හදලම බලන්න.

තව දෙයක් මේ විදිහට හැදුවහම අපේ ගමට සතුරන්ට පහර දෙන්න අමාරු වෙනවා.ඔයාලා වැට (wall) එක උත්ශ්රේණි කිරීම (upgrade) කරන තරමට සතුරන්ගෙන් අපිට ආරක්ෂා වෙන්න හැකියාව වැඩියි.




ඔයාලා ඉන්න town hall එකේ දි ඔයාලට පුළුවන් තරම් වටේට තියෙන අනිත් දේවල් cannon,wall,gold mine,Barracks,Army camps,Elixir Collector,Elixir Storage,Gold Storage ඒ වගේ හැම ආයුධයක්ම හා අනෙකුත් සියලු දේවල් සේරම upgrade කරගෙන අවසානෙට town hall එක upgrade කරගන්න.එහෙම කරහම සතුරන්ගෙ පහර දීම් වලින් බේරිලා ඉන්න අපිට පුළුවන්.ඒ කියන්නෙ town hall 3 එකේ ඔයාලා ඉන්නවා නම් town hall 4 ට upgrade කරන්නෙ නැතුව මුලින්ම ඔයාලගේ town hall එක අවට තියෙන දේවල් සේරම ඔයාලට පුළුවන් තරම් upgrade කරලා ඉවර වෙලා ඔයාලගේ town hall එක up කරගන්න එතකොට අපිට සෙල්ලමේ ඉදිරියට යන එක පහසුයි.ඔයාලා හදලම බලන්නකෝ කොහොමද කියලා.පින්තූර පැහැදිලි වගේ නම් ක්ලික් කරලා බලන්න.

Town Hall 1



ඔයාලා ලඟ තියෙන මැණික් (gems) ඔයාලා වියදම් කරගන්න එපා මොකද අපිට තනන්නා ගේ පැල්පත් Builder's hut ඕන අපිට ඉක්මනට ඉදිරියට යන්න.මැණික් නැති කරගන්න ලේසියි ඒත් මැණික් හම්බකරගන්න අමාරුයි.ඒ නිසා මැණික් නම් විකුණන්න එපා.අනික අපේ map එකේ තියෙන ගස්,ගල් බිම්මල්(Mushroom) අයින් කරපුවහමත් අපිට මැණික් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.

Town hall 2


මේ පින්තූර වල Builder's hut 5 ක් තිබුණට අපිට town hall 2 දි Builder's hut 5 ක් ගන්න අමාරුයි ඒත් මේ පින්තූර වල තියෙන ආකාරයට අපිට town hall 2 දි Builder's hut ඔය තරම් ගන්න නම් අපිට මාස 03 ක් වත් යනවා.අපි එච්චර කල් ඉන්න කම්මැලි නිසා ඉතින් town hall එක upgrade කරනවා.Builder's hut 5 ක් නැති උනාට කමක් නෑ.අනිත් ඒවා හැම දෙයක් ම පුළුවන් upgrade කරගෙන town hall 3 යන්න.
Town hall 3


Town hall 4


Town hall 5


Town hall 6


Town hall 7


Town hall 8

Town hall 9


Town hall 10


Town hall 11





No comments:

Post a Comment